කකුලේ ඇගිලිකරු වනවීම (Toe - fungle infection)
කකුලේ ඇගිලි අතර ඇතිවන දිලීරමය විෂබීජ තත්වයකි (Tinea Pedis). මෙය බොහෝවිට නිතර සපත්තු පලදින අයගේ බහුලව දැකිය හැක. බොහෝවිට දීර්ඝ කාලීනව පවතින මෙය හරියාකාරව ප්රථිකාර නොකිරීමත්, කකුලේ පිරිසිදු බව අඩුවීමත් යන කරුනු දෙකම මුල්කරගෙන නැවත නැවත මතු වීමේ හැකියාව ඇත.