- විෂබීජ තත්ත්වයන්
- ඇදුම
- ස්වසන මාර්ගයේ යමක් හිරවීම.(ලේ කැට,සෙම හෝ වෙනත් යමක්)
- පපුවට හෝ ගෙලට සිදුවන තුවාල
- දරුණු ලෙස ඇතිවන ආසාත්ම්කතා (Allegic reaction)
- හෘදය වස්තුව ආශ්‍රිතව ඇතිවන ව්‍යාකූලතා.
- නියපොතු, තොල්පෙති දම් පැහැයකට හුරු නිල් පැහැයක් ගැනීම.
- පපුවේ වේදනාව.
- කැස්ස.
- ස්වසනයේදී ඇතිවන ශබිද (නලාවකින් පිබිනවා සේ)
- සිහිමද ගතිය.
- අදාල පුද්ගලයාගේ ස්වසන මාර්ගයේ යමක් හිරවී ඇතිද, හුස්ම ගන්නවාද, නාඞ් වැටෙනවාද යන්න එකවර ක්ෂණිකව පරීක්ෂා කළ යුතුය.
- එසේ නොවන්නේ නම් වහාම ස්වසනය හා හෘදය වස්තුවේ කී්රයාකාරිත්වය සඳහා අනුබල දෙන කී්රයාවලිය කල යුතුය. (CPR)
- හිරට ඇදගෙන සිට්න ඇදුම් බුරුල් කල යුතුය.
- ඇදුම ඇති රොගියෙකු නම් ඔහුගේ සාක්කුවල ඇදුම ප්රථිකාරයට භාවිතා කරන Inhaler එකක් ඇත්දැයි බලා එය ඉරවීමට සැලැස්විය යුතුය.
- පපුව ප්‍රදේශයේ බුබුළු දමම්න් ඇති තුවාල ඇත්නම් වහාම රෙදිකඩකින් තදකර වැසිය යුතුය.