Cerebral Palsy ( කුඩා ලමුන්ගේ ඇතිවිය හැකි අංගවිකලබව)

මෙහිදී සිදුවන්නේ මොලයට හා ස්නායුවලට හානි වීමේ ප‍්‍රථිපලයක් ලෙස අත් පා පණ නැතිව යාම, ඇසීම අඩුවීම හෝ නැතිව යාම පෙනීමේ ඇතිවන දෝෂ, යමක් ඉගෙනීමට නොහැකිවීම හා සිතාමතා යමක් කල නොහැකිවීම.

ලිපිය පළකල දිනය Article uploaded on: 25/12/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු