පිලිකාවක් සදහා දෙනුලබන ප්රථිකාරයේ සාර්ථකත්වය බැලීම මෙහි මූලික අරමුණ වේ
පිලිකාව නිසා වැඩිවී තිබූ CEA ප්රථිකාරය සමග අඩුවන්නේ නම් එය ප්රථිකාරයේ සාර්ථකත්වය පෙන්නුම් කිරීමක්වේ
එසේ අඩු නොවී පවති්න්නේ නම් වෙනත් ප්රථිකාර ක්රමයකට මාරුවිය යුතුය
පිලිකාවක් ඇතතේදැයි බැලීමට මෙම පරීක්ෂණය යොදා ගැනීම සිදු නොකරයි
ඊට හේතුවන්නේ පිලිකා නොවන තත්ව වලදීද මෙහි අගය වැඩිවිය හැකි නිසා වේ
උදා සිරෝසිස් තත්වය
පෙනහලුවල විෂබීජ තත්ව
ආහාර මාර්ගයේ ඇතිවිය හැකි අසාත්මිකතා
අධික දුම් පානය