ක්‍ෂය රෝගය (Tuberculosis)

ක්‍ෂය රෝගය ඇති කරන්නේ බැක්ටීරියා වර්ගයකිනි. මෙම බැක්ටීරියාවේ ඇති විශේෂ ලක්‍ෂණයක් වනුයේ එය ශරීරයේ සමහර සෛල ඇතුලට ගොස් එහි ජීවත් වීමයි. එබැවින් ඖෂධ වලින් ප‍්‍රථිකාර කිරීමේදී එම ඖෂධ අදාල බැක්ටීරියාව වෙත ලඟාවීමට දීර්ඝ කාලයක් ප‍්‍රථිකාර කල යුතුවේ.

- ශරීරයට ඇතුළු වූ බැක්ටීරියාව ක‍්‍රියාකාරීව හෝ නිද්‍රාගතව සිටිය හැක.
- ක‍්‍රියාකාරී අවස්ථාවේදී ශරීරයට විවිධාකාර බලපෑම් ඇතිකරන අතර නිද්‍රාගත අවස්ථාවේ එසේ සැලකිය යුතු බලපෑමක් සිදුකරන්නේ නැත. එබැවින් එවැනි රෝගීන් හදුනාගැනීම ද අපහසුවේ.

ලිපිය පළකල දිනය Article uploaded on: 11/04/2025
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු