Irritable bowel syndrome ගැන ගැන දැනගනිමු

මෙය මහා ආන්ත‍්‍රය ආශ‍්‍රිතව ඇතිවන ව්‍යාකූල තත්වයකි.

උදරයේ ඇතිවන කැක්කුම හා බඩවැල් වල ඇතිවන තද මිරීකීමක් වැනි ස්වභාවය හෝ මල බද්ධය හෝ දිනකට කිහිපවරක් මලපහ පිටකිරීමට සිදුවීම, මෙහිදී ඇතිවන ප‍්‍රධාන ලක්ෂණවේ.

මෙහිදී ඇති අනෙක් විශේෂ ලක්ෂණය වන්නේ මහා අන්ත‍්‍රයේ බිත්තිවල හෝ ව්‍යුහයේ කිසිම වෙනසක් ඇති නොවී තිබීමයි.

එන්ඩොස්කොපි පරීක්ෂණයකදී බොහෝවිට කිසිම වෙනසක් හදුනා ගත නොහැක.

ලිපිය පළකල දිනය Article uploaded on: 28/03/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු