- මල බද්ධය
- ආහාර අජීර්ණය
- අධික ලෙස ආහාර ගැනීම
- බඩවැල් ආශ්රිත විෂබීජ තත්වයන්
- ශරීර ව්‍යායාම අඩුබව
- සමහර බෙහෙත් වර්ග නිසා
උදා: දියවැඩියාවට පාවිච්චිකරන Acarbose වැනි පෙති ස්ටිරොයිඞ් (උදා:ප්රෙඞ්නිසිලොන් (Prednisilone))
- සමහර වේදනා නාශක (NSAIDS)
- උදරයේ වතුර පිරීම හෝ ගෙඩියක් නිසාද මෙවැනි තත්වයන් ඇතිවේ.
- ශරීර ව්‍යායාම, බර අඩුකර ගැනීම.
- ආහාර ගන්නා ප්‍රමාණය අඩුකිරීම.
- ටික ටික ආහාර ගැනීම. එකවර ඉක්මනින් ආහාර ගැනීමේදී වාතය ගිලීමක් ද සිදුවේ.
- ගෝවා, බෝංචි වැනි ආහාර තාවකාලිකව නැවැත්වීම.
- චුයින්ගම්, විවිධ කාබනික පානීය වර්ග ගැනීමෙන් වැලකීම.
- බඬේ තද කැක්කුමක් ඇති වන්නේ නම්
- මලපහ කිරීමේ දී ලේ යාම.
- බඬේ දැවිල්ල, උගුරට එන ගතිය වැඩිවීම.
- වැසිකිලි යන රටාවේ වෙනසක් ඇතිවේනම්
- කෑම රුචිය අඩුවීම, බර සැලකිය යුතු ලෙස අඩුවීම.