ඇගිලි හිරවීම ( Trigger finger)

සමහර පුද්ගලයින්ගේ ඇගිලි විශේෂයෙන් වෙදැගිල්ල , මැදගිල්ල හෝ මහපට ඇගිල්ලහි මෙම තත්වය බෙහෙවින් දැකිය හැක.

එහිදී සිදුවන්නේ අත මිටි මොලවා දිගහරින විට අදාල ඇගිල්ල පමණක් අනෙක් ඇගිලි මෙන් පහසුවෙන් දිග හැරීමක් සිදු නොවීමයි.

සමහර අවස්ථාවලදී අනෙක් අතේ ආධාරයෙන් මෙය දිග හැරීමට සිදුවෙන අවස්ථා ඇත.

ඇගිල්ල පටන් ගන්නා ස්ථානයේ කැක්කුමක් පවා ඇතිවිය හැක.

ලිපිය පළකල දිනය Article uploaded on: 10/02/2016
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු