ආහාර ගුලි හෝ වෙනයම් කැබැල්ලක් ස්වසන මාර්ගයේ හිරවීම සිදුව්ය හැක. මෙහිදී ඇතිවන ස්වසන මාර්ගයේ අපහසුතාවය නිසා විනාඞ් ගනනකදී මොලයට හානිවිය හැක.
1- කථාකල නොහැකි වීම. 2- හුස්ම ගැනීමට අපහසු වීම 3- හයියෙන් කහින්න නොහැකි වීම. 4- තොල් පෙති, නියපොතු ලා දමි පැහැයක් ගැනීම. 5- සිහිය නැතිව යාම.
- රෝගියාව හිස පහළට සිටින සේ මුනින් අතට හරවා පිට මැද්දට අත්ලෙන් පස් පාරක් ගසන්න - ඉන් පසු කෙනෙකුගේ පිටුපස සිට බඩ හරහා අත් දෙක යවා ඉහලට එසවීමට තැත් කරන ආකාරයට පස් පාරක් කරන්න. - මේ ආකාරයට අදාල හිරවු දෙය එලියට එනතෙක් මාරුවෙන් මාරුවට කරන්න.
One fine body…
You can also sign in using your Facebook account or Google account
කරුණාකර ඔබගේ අදහස් දැක්වීමට අප හා එක්වන්න.