මේ සඳහා විශේෂිත වූ හේතුවක් නැත. නමුත් පවුල්වල ආරෙට යන අවස්ථා ඇත.
- අළුත ඉපදුන බිළිදෙකු නම් තන පුඩුවෙන් කිරි උරා බීම අපහසුවනු ඇත.
- දරුවා කිරි උරා බීමට මහත් වෙහෙසක් දරණ අතර ඉක්මනින් විඩාවට පත් වී නිදාගනී.
- මීට අමතරව බර අඩුවීමද විශේෂ ලක්ෂණයක් ලෙස දැකිය හැක.
- කථා කරන වයසේ දරුවෙකුගේ නම් වචන උච්චාරණයේ ප්‍රශ්ණ මතුවනු ඇත.
වෛද්‍යවරයෙකුගේ උපදෙස් ගැනීම යෝග්‍ය වේ.