ළමා වියේදී ඇතිවන පිළිකා

වැඩිහිටියන්ගේ මෙන්ම කුඩා ළමුන්ගේ ද ඇතිවන පිලිකාවල පිලිකා සෛල ක‍්‍රියාකාරිත්වයේ වෙනසක් නැත. ඉතා වේගයෙන් පිලිකා සෛල සංඛ්‍යාවන් වර්ධනය වන අතර මේ සඳහා ශරීරයේ ශක්තිය මෙන්ම සියළුම පෝෂ්‍ය පදාර්ථ උපයෝගී කරගනී. එබැවින් දරුවාගේ වර්ධනය බාලවීම හා පිලිකාව නිසා ඇතිවන ව්‍යාකූලතාද එකට ඇතිවේ.

ලිපිය පළකල දිනය Article uploaded on: 10/04/2025
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු