කකුල් වල නහර ගැටගැසීම (Varicose veins)

රුධිර වාහීනි ප‍්‍රධාන වර්ග 2ක් ඇත. ඒවා නම් පිරිසිදු රුධිර ගෙන යන ධමනි හා අපිරිසිදු රුධිරය ගෙන යන ශිරා වේ. සාමාන්‍යයෙන් ධමනි පිහිටන්නේ ශරීරයේ ඇතුළතින් වන අතර ඊට මතුපිටින් ශිරා පිහිටයි.
නහර ගැටගැසීමේ දී සිදුවන්නේ මේ මතුපිටින් පිහිටන ශිරා වල රුධිරය එකතුවී ඒවා විශාල වීමත්, දඟර ගැසීමත්ය.

ලිපිය පළකල දිනය Article uploaded on: 05/04/2025
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු