බඩදැවිල්ල හා උගුරට ඒම (Gastroesophageal reflux disease)

මෙහිදී සිදුවන්නේ ආමාශයේ පිරී ඇති ගන්නා ලද ඝන ආහාර මෙන්ම පානීය ආහාර වර්ග නැවත ආමාශයේ සිට මූඛය දෙසට ගලනාලය දිගේ ආපසු ඒමයි. මෙම ආහාර සමග ආමාශයේ සෑදෙන ඇසිඞ් ද ගලනාලය දෙසට යොමුවේ. ගලනාලයේ බිත්තිය ඇසිඞ් වලට ඔරොත්තු නොදෙන නිසා ඒ අවස්ථාවේ දැවිල්ල ඇතිවේ.

ලිපිය පළකල දිනය Article uploaded on: 08/04/2025
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු