අසූචි පැහැය ගැන දැනගත යුතු දේ (Stool color)

සාමාන්‍යයෙන් අසූචි පැහැය කහ හෝ ලා දුඹුරු පැහැයේ සිට තද දුඔුරු පැහැයක් ගනී
මෙම පැහැයට ප‍්‍රධාන හේතුව වන්නේ කල් ඉකුත් වූ රතුරුධිරාණුවල ඇති හීමෝග්ලොබින් අක්මාවේදී බිදවැටීමෙන් ඇතිවෙන අතුරුඵල වේ

ලිපිය පළකල දිනය Article uploaded on: 15/01/2016
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු